Master the Foundations of IT.
Explore rigorous technical guides, system architecture breakdowns, and security practices covering Computer Fundamentals, Networking, and Cyber Security.
Core Cyber Security Defense: Threat Vectors, Cryptography, and Zero-Trust
A practical guide to securing modern digital infrastructure against ransomware, phishing, and credential exploitation using cryptography and Zero-Trust paradigms.
Computer Fundamentals

Monitor වර්ග සහ වෙනස්කම්
සල්ලි අපරාදේ කරගන්නේ නැතුව, තමන්ගේ වැඩේට හරියටම ගැලපෙන Monitor එක අඳුරගන්න විදිහ දැනගන්න.

CPU කියන්නෙ මොකද්ද?
CPU (Central Processing Unit) එක කියන්නේ කොම්පියුටර් එකේ "ප්රධාන මොළේ". ඔයා Mouse එක Click කරන එකේ ඉදන් , Game එකක් ගහන එක, Movie එකක් බලන එක, Keyboard එකෙන් Text එකක් Type කරන එක වෙනකල් හැම දෙයක්ම Process කරන්නේ මෙයා.

SSD vs NVMe vs M.2
ගොඩක් අයට මේ වචන තුන දැක්කම පිස්සු හැදෙනවා. "මචං මම M.2 එකක් ගත්තා", "නෑ නෑ NVMe එකක් ගනින්", "SSD එකක් තමා හොඳ" කියද්දී ඔලුව විකාර වෙනවා නේද? බයවෙන්න එපා, අද මම යන්නෙ මේ පටලැවිල්ල ලෙහන්න.😉

මොනාද මේ computer storages
ෆෝන් එකේ Space ඉවරයි කිව්වම, නැත්නම් PC එක Slow වෙනකොට අපිට ඊළඟට මතක් වෙන්නේම මේ Storage ගැනනේ. අපි බලමු ප්රධාන වශයෙන්ම භාවිත වෙන Storage වර්ග මොනාද වගේම ඒවලින් තියෙන වාසි මොනවාද කියලා.

OS කියන්නේ මොකක්ද?
OS කියන්නේ "Operating System" කියන එක කෙටියෙන්. මේක තමයි ඔයාගේ ෆෝන් එකේ හරි, කොම්පියුටර් එකේ හරි "boss" වගේ කෙනා. හරියට ඔයාගේ ගෙදර හැමදේම organize කරන කෙනා වගේ.
Deep Technical Clarity. Zero Noise.
We believe technical writing should be rigorous, well-structured, and distraction-free. No invasive popups or sensationalism — just pure engineering and computer science fundamentals.
Join the XPACE Community